Latest News & Updates

04-2018-Authentication of Job Orders of Sri Lanka Schools

published : April 4, 2019, 9:54 p.m.
04-2018-Authentication of Job Orders of Sri Lanka Schools

04-2018-Authentication of Job Orders of Sri Lanka Schools

published : April 4, 2019, 9:49 p.m.
04-2018-Authentication of Job Orders of Sri Lanka Schools

03-2018-Procedure for obtaining employment visa

published : April 4, 2019, 9:46 p.m.
03-2018-Procedure for obtaining employment visa

02-2018-Advertisements on highest-paying jobs and job order approvals 

published : April 4, 2019, 8:25 p.m.
02-2018-Advertisements on highest-paying jobs and job order approvals for vacancies of government institutions and airlines

02-2018-Implementation of Chairmans Circular No.012018 dated 23.05.2018

published : April 4, 2019, 8:31 p.m.
02-2018-Implementation of Chairmans Circular No.012018 dated 23.05.2018

30(I)-2018-Acceptance of 150 days previous overseas experience of female domestic workers 

published : March 15, 2019, 10:06 a.m.
30(I)-2018-Acceptance of 150 days previous overseas experience of female domestic workers to grant SLBFEs registration as an alternative to the pre-departure training provided by the SLBFE

162018-Confirmation of Arrival and Departure Details of Migrant Workers.pdf

published : Jan. 22, 2019, 5:49 a.m.
162018-Confirmation of Arrival and Departure Details of Migrant Workers

Police Report Application 

published : Jan. 3, 2019, 9:53 a.m.
හිතවත් බලපත්‍රලාභීන් වෙත . සැමට සුභ දවසක් . අප ඊයේ දින ගරු පොලිස්පති තුමාගේ උපදෙස් අනුව ඒ සම්බන්ධ කටයුතු කරණ ජේෂ්ඨ ජේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා ඇතුළු ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු සමඟ සාකච්ඡා පැවැත්වුණා . මෙම සාකච්ඡාව තුළින් ඉතාමත් වැදගත් කරුණු රාශියක් අපට දැනගැනීමට දැන ගැනීමට හැකි වුණා. විශේෂයෙන් ම හොර පොලිස් වාර්තා ඉදිරිපත් කිරීම තුළින් සිදු වන අකටයුතුකම් අවම කරගැනීමට මෙම තීන්දුව පොලිස් දෙපාර්තමේන්තුව රැගෙන ඇති බව පැවසුවා. මෙම පොලිස් නව වාර්තා ලබා දීමේ නියාමක වැඩසටහනක් ලෙස වයඹ පළාත තුලින් ආරම්භ කළ බව ද ඉදිරියේදී එය මුළු ලංකාවම ආවරණය පරිදි සිදු කරන බව ද බව ද පවසා සිටියා. අපරාධ වලට සම්බන්ධ සහ උසාවියේ නඩු විභාග කරමින් පවතින හා උසාවියෙන් වරදකරු වූ පුද්ගලයින්ට හැර අනෙකුත් සියලු දෙනාගේම සහතික දින 12ක් වැනි කෙටි කාලයක් තුළ ලබා දීමට හැකි බව කීවා . ඒ සඳහා ඉතාමත් පැහැදිලිව ගමන් බලපත්‍රයේ පිටපතක් සහ හැඳුනුම්පතේ ඉතාමත් පැහැදිලි පිටපතක් ඉදිරිපත් කළ යුතු බව ද එසේ නොමැති නම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවැරැදි බාවය තහවුරු කර ගැනීමට යාම තුළින් තවදුරටත් ප්‍රමාදයන් සිදුවීමට හැකි බව පැවසුවා . මෙම පොලිස් වාර්තා ලබාගෙන පහසුකම ONLINE තුළින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවත් ඒ සඳහා අවශ්‍ය වන අයදුම් පත්‍රය පවා ONLINE තුළින් තුළින් ලබා ගැනීමට හැකි බවත් ඒ කෙසේද යන්න පිළිබඳව ද දැනුමක් ද ක් ලබා දුන්නා . www.police.lk යන website වෙබ් සයිට් එක තුලින් ONLINE තුලින් අයදුම් පත්‍රය සම්පූර්ණ කොට ඉදිරිපත් කළ හැක . නොමැතිනම් ONLINE තුළින් ලබාගන්නා අයදුම් පත්‍ර සම්පූර්ණ කර ඉදිරිපත් කළ හැකි බව ද පැවසුවා . මෙයින් තව දුරටත් ප්‍රමාදය අඩුකර ගත හැකි බවද පැවසුවා.යම් පොලිස් වාර්තාවක් ප්‍රමාද වුවහොත් දින අටකට පසුව ඒ ගැන අදාල අංකයට කතා කොට දැනගත හැකි බවද පැවසුවා . Dear license holders. Have a good day. According to the instructions of the Senior DIG, the Senior Police Superintendent Buddhika Siriwardena together with several other officers had discussions with him. We learned a lot from these discussions. It was stated that this decision had been taken by the police department to minimize the misdeeds caused by the submission of fake police reports. It has been stated that the police started the new report as a pilot program in Wayamba Province, and that it will cover all of Sri Lanka in the future. He said that the certificate of all persons other than those convicted of crimes and prosecution in the short term could be given within 12 days. A copy of the passport and a very clear copy of the identity card should be forwarded for this purpose. If not, the Department of Registration of Persons will confirm the delay. It has been made possible to obtain these police reports through ONLINE and the application for that can be obtained from ONLINE and knowledge of how. The website www.police.lk website can be filled out ONLINE through the Website by completing the application form. If not, then the applications obtained through ONLINE can be completed and submitted. He also said that it could be delayed further. He said that if a police report was delayed eight days later it could be contacted and notified